අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් පළමු කොටස
අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි.අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි. අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ. මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ. ඒ පවුල හැදින්වෙන්නේ ප්රොබෝසිඩේ ( Proboside ) යන නමිනි. මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය. අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි. ඒ […]