මහින්දගේ හොර අලි ෆොන්සේකාට මාටිටු
මහින්ද රාජපක්ස පාලන සමයේ අලිසොරකම ජයටම කරන ලදි. උඩුවෙි දමිමාලෝක, අලි රෝෂාන්, නිලංග දෑල ඇතලු අලි හොරකමිවලට සමිබන්ධ පුද්ගලයන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි කාලයේ ඔහුන්ට සුරතල් කිරීම සදහා අලි දෙදෙනෙකු අරලිය ගහ මන්දිරයේ සිරකර තබා තිබිණි. ඔහුන් කාල්ටන් නිවසට හෝ මැදමුලනට යන විට මෙම අලිදෙදෙනාද ලොරි වල දමා පටවාගන ගියේය. මිහින් රාජා සහ රෝහණ රාජා නමින් නමි තැබූ මෙම […]