දුමිබර ඉඩමි මංකොල්ුලය සමිබන්ධ මානව හිමකමි පැමිණිල්ල අද 23
දුමිබර ඉඩමි මංකොල්ුලය සමිබන්ධ මානව හිමකමි පැමිණිල්ල අද 23 මානව හිමිකමි ප්‍රධාන කාර්්‍යාලයේදී නිතිඥ ජයන්ත දෙහි අත්ත සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් තරුණ පරිසරවෙිදීනි ශානිකා පතිරණ මහා සංඝ රත්නය නියෝජනය කරමින් පූජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමියන් ගාමිණි හත්තොටුවගම වීදී නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එරංග ප්‍රනාන්දු හා තවත් පරිසරවෙිදීන් පිරසකගේ මූලිකත්වයෙන් ගොණු කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ පරිසරවෙිදිණි ශානිකා පතිරණ පවසා සිටියේ මෙි වන විට දුමිබර සිදුවන ඉඩමි මංකොල්ලයෙන් එම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක විය යුතු වුවත් එම එය එසේ නොවුන නිසා සිය සංගමය මගින් නකල්ස් හි ආරක්ෂාවට මෙම පියවර ගනු ලැබු බවත් මානව හිමකම කොමිසම විසින් ඉක්මන් පරික්ෂණයක් ඉටු කරනු ඇතයි සිය සංගමය බලාපොරෝත්තු වන බවත් පවසා සිටියා.
දුමිබර අඩවියේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති ඉඩමි හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් පාලනය වන අක්කර 21ග000 ඉඩමි විවිධ ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීම සදහා ලක්‘ෂ්මන් කිරිඇල්ල හා කබීරි හෂිමි යන දේශපාඥයින් දෙදෙනා විසින් තමන්ගේ නෑ හිත මිත්‍රයින්ට බෙිදා දී තිබෙි ග
රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිකලෝයල අල කොලෝල කොටගල ,ඔිපල්ගල ඇතුළු තවත් වතු ඉඩමි රාශ්‍රියකින් හෙක්ටයාර් 6192 ද ඇල් කඩුව වැවිලි සමාගමට අයත් වතු ඉඩමි වලින් ද හෙක්ටයාර් වශයෙන් මුළු ඉඩමි හෙක්යාර් 8555 ක් නැතහොත් අක්කර 21000 තිස් පස් වසරේ බදු ක්‍රමයට යටත්ව අක්කරයකට වාර්ෂිකව රු 2857 ක මුදලකට බදු දී තිබෙි
නකල්ස් රක්ෂිතයට මායිමිව ඇති මෙම සියළු ඉඩමි මෙිලෙස දේශපාලඥයින්ගේ උවමනාව මත විවිධ පුද්ගලයින්ට පැවරීම තුලින් මධ්‍යම කදුකරයට මෙන්ම නකල්ස් රක්ෂිතයට මෙිවන විට විශාල තර්ජනයක් එල්ල වි ඇතග
2010 වසරේ යුනිස්කො සංවිධානය විසින් නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නමි කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂි ජෛව විවිධත්වය ලජල පෝෂයක් විම ලසුවිශේෂි වනාන්තර පද්ධතියක් වීම වැනි කරුණු ගණනාවක් පදනමි කරගනිමින්යග
චන්ට්ිකා බංඩාරනායක කුමාරතුංග ජනාධිපතිව සිටි2004 වර්ෂයේ සිංහරාජය ලදුමිබර අඩවිය වැනි වානනාන්තර යාබාදව කිලෝමිටර් භාගයක දුරින් ඇති ඉඩමි ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමි වන සංරක්ෂණ දෙපාර්ත මෙින්තුවට පවරා ගැනීම සදහා ඡීxක්‍ඡx26x2004 යන කැබිනටි පත්‍රීකාවට අනුව අනුමැතිය ලැබී තිබීදීත් එය නිසි ආකාරව ක්‍රීයාත්මක නොවීම නිසා ඉතාම වටිනා වනාන්තර හා ජෛව විවිධත්වයෙන් හෙබි මෙවැනි ප්‍රදේශ දේශපාලඥයින්ගේ උවමනාව මත අද වන විට විනාශ කරමින් ඇත
2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙසනමි කර ඇති අතර රක්ෂිත ප්‍රදේශයෙන් පිටත පිහිටි රජයේ ඉඩමි ලවැවිලි සමගමිවලට අයිත් ඉඩමි ආරක්ෂිත ඉඩමි ලෙස හුවා දක්වා ඇති අතර එවන් ආරක්ෂිත ඉඩමි කිසිවෙකුගේ උවමනාව මත විකිණිමට හො බදු දීමට නොහැකියල ල නමුත් අදවන විට පරිසර අමාත්‍යංශය ල මධ්‍යම පරිසර අධිකාරිය වැනි පරිසරය සංරක්ෂණයට ඇති ආයතන වල අනු දැනුම මත ඒ මහා වටිනා පාරිසරික සංවෙිධි කලාපය කබීර් හෂිමිගේ හා ලක්ෂ්මන් කිරි ඇල්ලගේ හිත මිතුරන්ට ලබාදි ඇත
මෙම නිති වීරොධි කටයුත්ත සදහා නියමයෙන් හෝ අනියමින් සහය ලබාදී ඇති මධ්‍යම පරිසර අධිකාරියල පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවල රාජ්‍ය වැවිලි සංස්ථාව මෙහි වග උත්තර කරුවන් ලෙස අප විසින් නමි කිරීමට කැමැත්තේමු ග
මෙි අනුව ලෝක උරුමයක් වූ නකල්ස් රක්ෂිතය හා රක්ෂිතයට අයිතිවිය යුතු ඉඩමි ආරක්ෂා කරගැනිම වෙනුවෙන් මානව හිමිකමි කොමිසමි සභාවෙි මැදිහත් වීම අප බලාපොරොත්තු වන අතර මානාව හිමකමි කොමිසම සමිබන්ධ අපට ඇති අත්දැකිමි අමිහිරි වුවත් මෙම කාරණය සමිබන්ධව හෝ ස්වාධින පරික්ෂණයක් කර මෙම ජාතික උරුමය සුරකීමට සහය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ,