இந்திய பொலிஸாரின் செயலால் வெட்கப்படுகிறோம்- இலங்கை சூழலியலாளர்கள்

இந்திய தமிழ் நாட்டு பொலிஸார் தூத்துக்குடி சூழலியல் செயற்பாட்டாளர்கள் 13 பேரை சுட்டுக் கொலை செய்துள்ளனர். செம்பு உருக்குக் கம்பனியொன்றுக்கு எதிராக மேற்கொண்ட ஆர்ப்பாட்டத்தின் போதே அவர்கள் இவ்வாறு மனிதாபிமானமற்ற நிலையில் சுட்டுக் கொல்லப்பட்டுள்ளனர். ஆர்ப்பாட்டத்தில் ஈடுபட்ட சூழலியலாளர்கள், குறித்த கம்பனியின் செயற்பாடு பாரிய சூழல் மாசுபடுத்தலை ஏற்படுத்துவதை சுட்டிக்காட்டியுள்ளனர். அரசாங்கமும் பொலிஸாரும் கம்பனியின் மீதே சட்ட நடவடிக்கை எடுத்திருக்க வேண்டும். மாறாக, சூழலியலாளர்கள் அல்லது பொதுமக்களை சுட்டிக் கொலை செய்யும் அதிகாரம் அவர்களுக்கு இல்லை. இந்திய அரசாங்கம் பொலிஸாரின் முறையற்ற செயல் மற்றும் […]

ප්ලෙයෝසීන වනාන්තරයක ඇවිද ගියෙමි

ගහකොළ ඇළ දොළ සතා සිවිපාවා සොයා මා වසර දහ අටක් තිස්සේ ලංකාවෙි අස්සක් මුල්ලක් නෑර අවිද ඇත්තෙමු .නමුත් මා හට ලංකාවෙි දී හෝ ඉංදියාවෙිදී හමුනොවුණ අපූරු වනාන්තරයක් ඉතාලියේදී හමුවිය. ඇල්ප්ස් කදු වලල්ලෙන් වටවු වූ ටොරීනො නගරය පුරාණ රෝම අධිරාජ්‍යාගේ නිර්මාණයකි. මෙම නගරයට කිලෝමිටර් 20 පමණ ප්‍රංශ මායිම පැත්තට වන්නට ඇත්තේ ඇල්ප්ස් කදු වලල්ලයි. විශාල් කදුයායෙන් වැහෙන් දිය දහරාවන් සියල්ල එක්කර […]

දුමිබර ඉඩමි මංකොල්ුලය සමිබන්ධ මානව හිමකමි පැමිණිල්ල අද 23

දුමිබර ඉඩමි මංකොල්ුලය සමිබන්ධ මානව හිමකමි පැමිණිල්ල අද 23 මානව හිමිකමි ප්‍රධාන කාර්්‍යාලයේදී නිතිඥ ජයන්ත දෙහි අත්ත සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් තරුණ පරිසරවෙිදීනි ශානිකා පතිරණ මහා සංඝ රත්නය නියෝජනය කරමින් පූජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමියන් ගාමිණි හත්තොටුවගම වීදී නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එරංග ප්‍රනාන්දු හා තවත් පරිසරවෙිදීන් පිරසකගේ මූලිකත්වයෙන් ගොණු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ පරිසරවෙිදිණි ශානිකා පතිරණ පවසා සිටියේ මෙි වන […]

“Ceylon Waste” Destroys Environment, Central Environmental Authority asleep

Improper operations of an electronic waste (e-waste) management factory (Ceylon Waste Management Pvt Ltd) located at Godaparagahahena, Kiriwattuduwa, Homagama is currently damaging the environment while creating severe health issues to the residents. How Google 3D map illustrates the area. The highlighted place is the location of the factory. The factory is located in a residential area. Every company which handles […]

පරිසර අධිකාරිය සමික්ෂණයට දන්වා පැමිණෙයි සිලොන් E වෙිස්ට හංගයි

පසුගිය සතියේදී අප කළ හෙළිදරවිව නිසාත් ප්‍රදේශ වාසීන්ගේ අඛංඩ අරගලය නිසාත් නින්දේන අවදී වූ පරිසර අධිකාරයි අප පෙන්වාදුන් විනාශය පරීක්ෂා කිරීමට 2018.05.18 දින පැමිණීමට කටයුතු කරමින් සිටින් බව සිලොන් වෙිස්ටි ආයතනයට කලින් දැනුවත් කර ඇති අතර ඒ අනුව 2018.05.17 සහ 16 යන දිනයන් වල ආයතන භූමයේ තිබූ ඊ වෙිස්ටි ලොරි රථ වල පටවා මෙි වන විටත් එම ආයතන භූමයෙන් ඉවත් […]

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය වහා හකුළා ගනු !

අද (5/14), වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය, බත්තරමුල්ල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කල විරෝධතාව.. இன்றுச சிறுநீரக தடுப்பு இயக்கத்தினால் க்ளைபோசேட் எனும் இரசாயனத்தை இலங்கைக்கு கொண்டுவருவதை தடுப்பதற்கான போராட்டம் பத்தரமுல்லையில் இடம்பெறுகின்றது ஒன்றிணைந்த வேலையற்ற பட்டதாரிகள் சங்கம்

සිලොන් වෙිස්ටි බැරලෝහ මුදාහරී,පරිසර අධිකාරිය නිදී

හෝමාගම කහතුඩුව ප‍්‍රදේශයේ ගොඩපරහේන කිරිවත්තුඩුව යන ලිපිනයේ පවත්වාගන යන සිලෝන් වෙිස්ටි මැනේජමන්ටි නමි අබලි ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක් නිසා ගොඩපරහේන ප‍්‍රදේශයේ විශාල පරිසරික හානියක් සිදුවෙමින් ඇති අතර ප‍්‍රදේශයේ ජනතාවට බරපතල සෙඛ්‍ය අවධානමක් ඇති කරමින් ඇත සිලෝන් වෙිස්ටි මැනේජමන්ට අබලි ද්‍රව්‍ය හා විද්‍යුත් අපද්‍රව්‍ය ප‍්‍රතිචක්තී කරණය සදහා මෙම ආයතනය ආරමිබ කරන්නේ මධ්‍යම පරිසර අධිකාර්යේ සුවිශේෂි නිතී රේගුලාසි […]

ග්ලයිෆොසේට්හ තහනම ඉවත් කිරීමට ගැසටි පත්‍රය ගෙන ඒමට රජය සූදානමි

Plantation Industries Minister Navin Dissanayake said the ban on the Glyphosate weedicide has been lifted for tea and rubber industries with effect from today following the approval of President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe. ග්ලයිෆොසේට්තනම ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටී. තහනමි කර තිබීයදී පවා අනුරාධ පුර පොළෙන්නරුව වැනි ප්‍රදේශවල ග්ලයිෆොසේට් අධික මිළකට අලවි කරන ලද අතර ඒම […]