නෙලූව ජාතික පාසලට තරුණ නිතීඥ සංගමයේ අත්වැල
`ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලූව ජාතික පාසලේ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය 17 වන දින තරුණ නීතීඥ සංගමයේ හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථාන දායකත්වය හමුවේ සිදු විය. පසුගිය 25 සහ 26 දිනයන්හිදී දිවයිනේ දිස්ත්‍රික්ක රැුසකට බල පෑ ඟංවතුර සහ නායයෑම් තත්වයන් නිසා තවමත් ඉන් පීඩා විඳින ජනතාව නගන අදෝනාවන් අහන්නට දකින්නට ලැබේ.විශේෂයෙන්ම,මෙහිදී […]