වලිකාමමි විදුලි ව්‍යාපෘතිය අතුරු තහනම දිගටම
වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම SCFR141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය මානව හිමිකමි කඩවීමක් ලෙස සලකා උතුරු ජනනීය තවකාලිකව නවතාලීමට 2016/11/30 නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලද අතර එම නියෝගය එලෙසම ක‍්‍රීයාත්මක කිරීමට 2017/ 01/31 දින ශේෂ්ථාධිකරණය තීරණය කරණ ලද අතර නැවත එම නඩුව මැයි මස 26 දක්වා කල් තබන ලදීග
පරිසර හාසොබාදහම් අධ්යයන මධ්යස්ථානයේ විසි විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්යම පරිසර අධිකාරිය , විදුලිබල මණ්ඩලය, උතුරු පළාත් මහ ඇමති ,වලිකාමම් ප්රාදේශීය සභාවේ සභාපති , නෝටන් විදුලි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති
වලිකාමමි විදුලි ව්‍යාපෘතිය යාපනය අර්ද්ධිපයේ භූගත ජලයට විශාල වශයෙන් දැවි තෙල් බැහැර කර ඇති නිසා එම ප්රදේශයේ පරිසරය හා ජන ජීවිතය විශාල අර්බුදයකට පත්ව ඇත
මෙම අර්බුදය ජයග්රහී මාවතට ගෙව ඒම සදහා නීතිඥ ලලිත් ගුණරත්න මහතාගේ උපදේස් මත නීතිඥ නුවන් බෝපගේල නිතිඥ චතුර වෙත්තසංහ යන මහත්වරු පරිසර හා සොබාදහමඅ අධ්යන මධ්යස්ථානය වෙනුවෙන් ස්වෙිචචා දායකත්වය සපයන ලදි