ජීවත්වීමෙි කලාව සොබාදහමට අනුගත වීමයි- රංගන ශිල්පී ජනක රණසිංහ
සොබාදහම උදේසා කාන්තිවෝ සංවිධානය කල රුක්රෝපණ වැඩ සටහන හා පරිසර හිතකාමී සංස්කෘතියක් උදේසා කතාබහ පසුගිය නත්තල් දින උල්පත රක්ෂිතය තුලදී සිදුකෙරිණි මෙම අවස්ථාව සාර්ථක කරගැනීම වෙනුවෙන් සොබාදහම උදේසා කාන්තාවන් මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පි ජනක රණසිංහ මහතා හා රූපසාරි ලංකාතිලක මහත්මිය ඉමහත් වෙහෙසක් දරා කටයුතු කරණ ලදි. සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානයේ සමාජික සාමාජිකාවන් මෙන්ම පූජ්‍ය වෑකදවල රාහුල හිමි හා දේවාලේගම පේමරතන හිමි මෙහි අනුශාසකත්වය දරණ ලදි.
ජීවත්වීමෙි කලාව සොබාදහමට අනුගත වීමයි යන්න අවධාරණය කරණ ලදි.
admin
0