යම පාලනය සිරීපාදයටත් කෙලියි
ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය නවතා තිබුනත් එයත් සමග නැවතත් හෝටල් ව්‍යාපෘතියක් ශ්‍රී පාද රක්ෂිතය තුල ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මෙම ප්‍රදේශය අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවියල යුනිස්කෝ සංවිධානය […]