Dress donation were given to the flood effected Women by women for nature

Dress donation were given to the flood effected women by women for nature and CENS. The events were organized in Kadasuridugama and Tunmodara in Ja ela by catholic priest Sarath iddamal goda,Sister Cristien and venerable Wekadwal Rahula Thero . [unitegallery flood3] Women activists Tushari Madahapola ,Nadeera piyadarsahini, shanika pathirane , Anuusha chandrmali and others participated for this event . We […]

පරිසර විනාශය කාන්තාවන් ද අනාතයින් බවට පත්කරනවා -තුෂාරි මඩහපොළ , සොබාදහම උදේසා කාන්තාවෝ ගංවතුරන් විපතට පත්වූවන්ට ආධාර දෙමින්

සංවර්ධනය විනාශය සමාජීය වශයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ ස්ත්‍රීන් බව කාන්තා ක්‍රීයාකාරිනියක් වන තුෂාරි මඩහපොළ පවසනවා එමෙන්ම එවාගැන කිසිදු තැකීමක් නොකර රජයන් සිය විනාශකාරී වැඩපිළිවල ඉදිරියට ගෙන යමින් තිබෙිනවා. ඇය මෙ ිබව සදහන් කලේ සොබාදහම උදේසා කාන්තාවෝ, පරිසර හා සොබාදමි අධ්‍යයන මධ්‍යස්ථානයත් සිවිලි ක්‍රියාකාරින් වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා හා වෑකදවල රාහුල හිමි , ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය එක්ව සංවිධානය කල ගංවතුරෙන් විපතට […]

මාතරට තංගල්ලට වතුර දෙන රිලාගල ජලපෝෂිතයත් ගල් කොරියකට බිලි

[unitegallery Rilagala] ජාතික භෙෘතික සැළස්ම ප්‍රකාරව අධීවෙගී මාර්ග නිර්මාණය කිරිම සදහා ගැටමාන්න , රිලාගල කදුපංතිය කඩා ඉවත් කිරීමට එරේහිව රිලාගල යාය සුරකීමෙි සංවිධානයත් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයත් එක්ව සංවිධානය කල ජනතාව දැනුවත් කිරීම ඇල්දෙණිය ශ්‍රී සුදර්මාරාමයේදී පැවැත්වු අතර එයට ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ මැර පිරිස් හා මාගා සමාගමට පක්ෂපාති කඩකප්පල් කාරිීන් විසින් බාධා එල්ල කරණු ලැබුවා. එම බාධා නෙතකමින් මෙහි ප්‍රදාන […]

Come i progetti di sviluppo creati dalla Banca Mondiale hanno causato alluvioni e disastri in Sri Lanka

Nel corso della recente alluvione di Parigi, l’area circostante la tour Eiffel è stata allagata dalle acque della Senna a causa della modifica del territorio. Ovunque nel mondo questi fenomeni stanno diventando abituali a causa di piani di sviluppo urbanistici che non tengono conto della natura e dell’ambiente. Ciò che andremo ad illustrare riguarda lo Sri Lanka e come il […]

සොබාදහම වෙනුවෙන් පූජ්‍ය මොරකන්දේගොඩ පියනන්ද හිමයන් පෙරට

[unitegallery Revpiya] පූජ්‍ය මොරකන්දේගොඩ පියනන්ද හිම විසි්න් මාකාවිට පුරාණ රජ මහා විහාරය මුල් කරගන්මින් පරිසර දැනුමින් හෙබි දරු පිරිසක් බිහිකිරීමට කටයුතු ආරමිභ කර තිබෙිනවා . පසුගිය දිනක ප‍්‍රදේශයේ දුවා දරුවන් දහමි පාසැල් සිසු සිසුවියන් එක් කරගනිමින් වද වී යන දේශිය පැල රෝපණ වැඩ සටහනක් ක‍්‍රීයත්මක කරමින් උන් වහන්සේ පවසා සිටියේ දිගින් දිගටම ප‍්‍රදේශය පුරා පාරිසරික දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය වැඩ […]

Courting Disaster-

Concern mounts over court decision to return elephants to ‘wrongful’ owners by Hafsa Sabry- Sunday leader The court order to return baby elephants to individuals who allegedly had illegal permits was suspended temporarily in the high court on May 26 due to confusion with regard to legal provisions applicable to the Public Property Act. Several environmental lawyers claimed the order […]

Illegal Seizure Of Lands

by Hafsa Sabry -Sunday leader The conservative wetlands of Sri Lanka have been grabbed legally and illegally for several purposes threatening the natural habitats of many creatures of the wild and the livelihoods of people who rely on it. These lands were used for various purposes such as agriculture and the tourism industry by international companies. One such activity that […]

Deforestation – A Big Issue For Elephants

by Hafsa Sabry -Sunday leader Elephants are considered as the largest mammals on earth and is divided into two categories based on their appearances and where they live. Asian elephants and African elephants are the two main categories into which several other types of elephants are included. The Elephants usually walk about 15 km a day to fulfill their need […]

ගංවතුර ,නාය යෑමි, සංවර්ධනය හා ජනතා අභියෝගය දේශණය, රත්මලාන කාර්මික විද්‍යාලයේදී

[unitegallery Flood2] මෙවන විට ඇති තිබෙන අපදා තත්වය හා වැරදී සංවර්ධනයේ ප්‍රතිපල සමිබන්ධව ජනතාව දැනුවත් කරන දේශණ මාලාවෙි එක් දේශණයක් රත්මලාන කාර්මික විද්‍යාලයේදි පසුගිය දා සිදුකරණ ලදි. ශිෂ්‍ය ශීෂ්‍යාවන් පන්සියයකට අධික පිරිසක් හා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහභාගී වූ මෙම දේශණය සිදුකරණ ලද්දේ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී පූජ්‍ය වෑකදවල රාහුල පණ්ඩිත ස්වාමින් වහන්සේ විසිනි. මෙම අවස්ථාව සංවිධානය […]