දේශිය ගොවිතැනට සොබාදහමෙන් අත්වැල

පරිසර හා සොබාදහමි අධයන මධ්‍යස්ථානය මැදිහත් වීම මත මී ගස්ආර කෘෂිකාර්්‍යාලයේ සහයෝගයත් සමග වස විස නැති දේශිය වී වගාව ව්‍යාප්ත කිරීම සදහා වන නියමු වැඩසටහන කුඩා බිබුල හින්ගෙදර ජිනසේන මහතාගේ කුඔුර මුල් කරගනිමින් 2106.05.05 වන දින ආරමිභ විය .

සොබාදහමී අධ්‍යන මධ්‍යස්ථානයේ පූජ්‍ය වෑකදවල රාහුල හිමි ගේ සංකල්පයක් ලෙස ආරමිබ වූ මෙම නිදර්ශකයට සෙත් පැතීමට මහා සංඝරත්නයද එම ස්ථානයට වැඩම කරන ලදී.

මැදමුලන කලාපයේ කෘෂි කර්ම උපදේශක ජේ ඒ ජනක ප්‍රසන්න වෑකදවල කෘෂි උපදේශක මීගස්ආැ කෘෂි උපදේශක කෘෂි කර්ස පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සුසන්තා විජේසිංහ මෙනවිය කුඩා බිබුල ගොවි සංවිධානයේ සිරී අලහපෙරුම සහ ගොවි ගෙවිලියන් පාසැල් ළමුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මී ගස් ආර කෘෂී කාර්්‍යාලය මගින් දේශිය වී ගොවීන් අතර බෙදා දීමද එහිදී සිදුවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *