Upshot of mega development projects SPECTRE OF FLOODS AND LANDSLIDES

By Raveendra Kariyawasam ( Ecologist ) According to government reports, recent floods and landslides in Sri Lanka have caused widespread disruptions across the country. At least 200,000 people have been displaced by the floods, many casualties have been reported and dozens are feared missing. The government attributes them to climate change. However, climate change is like a God who does […]

Police snatch the posters belong to the environmentalists

[unitegallery poster] Members of the Environment and Nature studies allege that the poster printed combating serious impacts of human lives caused due to irregular environment development their organization sticking was snatched away by the Walasmulla police. The organization started a poster campaign around the country on the 29th night to raise public awareness of the environment destruction. Officers of the […]

පරිසරය වනසා දමන ලෝක බැංකු සැළසුම ගැන ජනතාව දැනුවත් lකරයි

[unitegallery Leaflet] සංවර්ධනය මුවාවෙන් පරිසරය වනසා දමන ලෝක බැංකු සැළසුම නවතන ලෙස රජයට බලකරමින් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ජනතාව දැනුවත් කිරීම 2016.05.30 සවස 04.00 ට කෙටුව දුමිරියපොළ අසල සිදුකෙරිණි. පත්‍රීකා බෙදමින් ජනතාව දැනුවත් කල මෙම අවස්ථාවට වෑකදවල රාහුල හිමි සහ මහා සංඝරත්න,ය සරත් ඉද්දමල්ගොඩ පිය තුමා, ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය සහභාගී විය. මෙයට අමතරව 71 සමුහහෝදරත්ව සංවිධානය, කාන්තා සංවිධාන, […]

සංවර්ධන විනාශය පොස්ටර් පැහැරගත් වලස්මුල්ල පොලිසිය කප්පමි ඉල්ලයි

[unitegallery poster] පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ි 2016.05.29 රාත‍්‍රයේ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම වස් අලවමින් තිබූ ගංවතුර ඇති කල මිනිස් ජීවීත නැති කල සංවර්ධන විනාශය තව ඔනේද යන පොස්ටර් වලස්මුල්ල ප‍්‍රදේශයේදී වලස්මුල්ල පොලීසිය විසින් නිතිවීරෝධී ලෙස පැහැර ගෙන තිබෙින අතර අධ්‍යන මධ්‍යස්ථානයේ සමාජික සමාජිකාවන්ට ඔහුන් විසින් තර්ජනය කර පොස්ටර් ආපසු ලබාදීමට නමි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙි. […]

ගංවතුර ඇතිකල, මිනිස් ජීවිත නැති කල ,මෙගා පොලිස් තව ඔනේද?

රට පුරා ඇති වී තිබෙින අපදා ත්තවය නිසා මිනිදුසුන් බොහෝ දෙනෙක් මියගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මාහා විනාශයක් නැවත වරක් ඇති විය. මෙ අවසානය නොව ආරමිභයයි. මිට වසර කිහිපයකට පෙර මිරීයබැද්ද නාය ගොස් මිනිස් ජීවිත විශාල සංඛ්යාවක් විනෘශ විය. එය කරුමයක් ,දේවියන්ගේ කැමත්ත ,හෝ දේශගුණික විපර්්යාස නිසා සිදුවු නොවූ බව පසුකාලීනව සාක්ෂි සහිතව අප අණාවරණය කළහ. උමා […]

වෙසක් සතිය මුල් කරගනිමින් තරුණ පරිසරවෙිදීන් දැනුවත් කිරීමි අරබයි

වෙසක් සතිය මුල් කරගනිමින් සෙබාදහම ආරක්ෂාකර ගැනීම හා එහි ඇති වැදගත් කමත් පරිසර විනාශය නිසා ඇති වී තිබෙින විනාශ කාරි ත්තවයත් පිළිබද පාසැල් ළමුන් දැනුවත් කිරීම පසුගියදා කුඩා බුබුල පාසලේදී සිදුවිය. [unitegallery youngE] පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කල මෙම දැනුවත් කිරීමි සදහා එම මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරුණ පරිසරවෙීදීන් වන ඉෂාරා සෙවිවන්ධි සංඛ ටෙෂ්මිලා යන තරුණ තරුණියන් මෙම අවස්ථාව […]

Flood and landslide in Sri Lanka: a gift of mega development projects

[unitegallery flood] According to government reports, recent flooding and landslides in Sri Lanka have caused widespread disruptions across the country. At least 200,000 people have been displaced by the floods, many casualties have been reported and dozens are feared missing. Government try to say this is a result of climate change. According to me climate change is like a god. […]

ජාතික හෞතික සැලසුම හා වරාය නගරය දැනුවත් කිරීම ඉතාලියේ බෙරේෂියා හිදී

[unitegallery brecia] ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම පසුගිය දා ඉතාලියේ බෙරේෂියා හි විවර ළමා පාසලේදී සිදු කෙරිණි. විවර පාසල විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය හා ප්‍රදේශයේ ජනතාව සහභාගී විය. ශ්‍රී ලංකාව තුල දැනට සිදුවෙිමනි පවතින පරිසර විනාශය […]

ජාතික හෞතික සැලසුම /විදේශිය ජනතාව දැනුවත් කිරීම

ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම 2016.05.14 දින ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ඔගෝස්තීනෝ හිදි සිදුකරන ලදී. මෙය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරය හා පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය මගින්ය. [unitegallery Milano3] ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය […]