රතු පස්වලට නොමිළයේ කැඩිමියම් විෂ

රතු පස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණය කල ජනතාවට හමුදාව ලවා වෙඩි තබා ඝාතනය කිරීම සමිබන් සිද්ධීයේ අදාළ වරදකරුවන්ට මෙිවන තෙක් නිසි දඩුවමි ලබාදීමක් සිදුකර නැත. එමෙන්ම තව වනතුරුත් ඇතැම් ජනතාවට බීමට ඇත්තේ ඉකොයිල් නැමති බැක්ටිරියාව හා කැඩිමියමි නැමති බැරලෝහය අඩංගු ජලයයි.

එමෙන්ම එම ජලය භාවිතා කරමින් ගෙවතු වගාකරන ජනතාවට කැඩිමියමි නැමති බැරලෝහය අහාර දාමයට ඇතුල් වීමත් පසුකාලීනව ප්‍රදේශයේ ජනතාව රෝගීන් බවට පත්වීමත් මෙම නිසා සිදුවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *