කැළණි ගගේ කොකාකෝලා විෂ
කැළණි ගෙගන් නිකුත් කරන ජලය පරිභෝජනය කිරීමට බිය නොවන්නැයි ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන් කරන ප්රකාශ පිළිබඳ පරිසරවේදීන් කණස්සල්ල පල කරනවා. කර්මාන්ත ශාලා වලින් අප තෙල් බැහැර කිරීම තවදුරටත් සිදුවෙමින්පවතින මොහොතක ජලයේ ගුණාත්මක බව පවසන්නේ කෙසේදැයි යන්න පරිසරවේදීන්ගේ විමසීමයි. කැළණි ග`ගට ඉන්ධන මුසු ජලය එකතු වීම හේතුවෙන් පසුගිය දින වල අවස්ථා කිහිපයකදීම පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලූ මතු වුණා. කැළණි ග`ගට […]