“Ceylon Waste” Destroys Environment, Central Environmental Authority asleep

32875994_10214427209006700_7533188168338636800_n

Improper operations of an electronic waste (e-waste) management factory (Ceylon Waste Management Pvt Ltd) located at Godaparagahahena, Kiriwattuduwa, Homagama is currently damaging the environment while creating severe health issues to the residents.

How Google 3D map illustrates the area. The highlighted place is the location of the factory. The factory is located in a residential area.

Every company which handles e-Waste, has to alignits practices with special terms and conditions given by the Central Environmental Authority (CEA). As per the Gazette Notification 1534/18 issued in 2008, it is clearly stated that the handling of e-waste (store, transport, recycling, delivering to recycling) has to be under the approval from CEA and per the governing rules and conditions.

The said factor...

Read More

පරිසර අධිකාරිය සමික්ෂණයට දන්වා පැමිණෙයි සිලොන් E වෙිස්ට හංගයි

පසුගිය සතියේදී අප කළ හෙළිදරවිව නිසාත් ප්‍රදේශ වාසීන්ගේ අඛංඩ අරගලය නිසාත් නින්දේන අවදී වූ පරිසර අධිකාරයි අප පෙන්වාදුන් විනාශය පරීක්ෂා කිරීමට 2018.05.18 දින පැමිණීමට කටයුතු කරමින් සිටින් බව සිලොන් වෙිස්ටි ආයතනයට කලින් දැනුවත් කර ඇති අතර ඒ අනුව 2018.05.17 සහ 16 යන දිනයන් වල ආයතන භූමයේ තිබූ ඊ වෙිස්ටි ලොරි රථ වල පටවා මෙි වන විටත් එම ආයතන භූමයෙන් ඉවත් කරමින් සිටී...

Read More

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය වහා හකුළා ගනු !

kidney
අද (5/14), වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය, බත්තරමුල්ල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කල විරෝධතාව..

இன்றுச சிறுநீரக தடுப்பு இயக்கத்தினால் க்ளைபோசேட் எனும் இரசாயனத்தை இலங்கைக்கு கொண்டுவருவதை தடுப்பதற்கான போராட்டம் பத்தரமுல்லையில் இடம்பெறுகின்றது

ஒன்றிணைந்த வேலையற்ற பட்டதாரிகள் சங்கம்

Read More

සිලොන් වෙිස්ටි බැරලෝහ මුදාහරී,පරිසර අධිකාරිය නිදී

13
හෝමාගම කහතුඩුව ප‍්‍රදේශයේ ගොඩපරහේන කිරිවත්තුඩුව යන ලිපිනයේ පවත්වාගන යන සිලෝන් වෙිස්ටි මැනේජමන්ටි නමි අබලි ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක් නිසා ගොඩපරහේන ප‍්‍රදේශයේ විශාල පරිසරික හානියක් සිදුවෙමින් ඇති අතර ප‍්‍රදේශයේ ජනතාවට බරපතල සෙඛ්‍ය අවධානමක් ඇති කරමින් ඇත

සිලෝන් වෙිස්ටි මැනේජමන...

Read More

ග්ලයිෆොසේට්හ තහනම ඉවත් කිරීමට ගැසටි පත්‍රය ගෙන ඒමට රජය සූදානමි

Plantation Industries Minister Navin Dissanayake said the ban on the Glyphosate weedicide has been lifted for tea and rubber industries with effect from today following the approval of President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe.

Glyphosate-Red-Hand-Herbicide
ග්ලයිෆොසේට්තනම ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටී. තහනමි කර තිබීයදී පවා අනුරාධ පුර පොළෙන්නරුව වැනි ප්‍රදේශවල ග්ලයිෆොසේට් අධික මිළකට අලවි කරන ලද අතර ඒම තහනම කඩ කිරීමටවත් රජය පියවරක් නොගත්තේය . 1970 වර්ෂයේ මෙන්සැන්ටො බහුජාතික සමාගම විසින් වෙළදපළට හදුන්වා දුන්(N-(phosphonomethyl)glycine) ග්ලයිෆොසේට්ඉහළ පරමාණුක බන්ධනයක් සහිත විෂ රසායනිකයකි (C3H8NO5P)...

Read More

Norochcholai Coal Power Plant Spewing controversy and more pollution

by Kamanthi wikramsinghe

http://www.dailymirror.lk/expose/article/Lakvijaya-Coal-Power-Plant-Spewing-controversy-and-more-pollution-149046.html

The Lakvijaya Coal Power Plant in Norochcholai has been a controversial establishment ever since its first unit was commissioned on March 2011. The Power Plant, which adds 900 Megawatts to the National Grid through three generators using coal, was constructed at a cost of US $ 1.3 billion. However in January 2018 it was reported that this establishment was operating sans an Environmental Protection Licence (EPL) and according to sources the expired licence wasn’t renewed.

Adding to its list of discrepancies are various malfunctioning devices and careless operations including harmful emissions of fly-ash into the air and sea...

Read More

වන ජීවි අපරාධ වලක්වන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර පෙත්සමක් .ඔබගේ අත්සනත් තබන්න

ලංකාව තුල සිදුවන සත්ව හිංසනයන් වලක්වන ලෙස ඉල්ලමින් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය ජාත්‍යන්තර පෙත්සමක් ආරමිබභ කර ඇති අතර මෙි වන විටත් එයට රටවල් ගණනාවකින් අත්සන් තබා ඇත.

වනජීවී කලාප වල සිදුවන අපරාධ නවතන ලෙසත් පරිසර අමත්‍යවරයා වනජීවී අමාත්‍ය වරයා මෙි සදහා මැදිහත් වී වනජීවී අපරාධ වලක්වන ලෙස ඉල්ලමින් ආරමිභ කර ඇති මෙම පෙත්සම ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සදහාද උපයෝගී කර ගැනීමට හැකිය...

Read More

මැලේසියාවා, ඉන්දුනීසියාව, සුමාත්‍ර වැනසූ කටුපොල්

ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපයේ රට වලට මහ පරිමාණයේ වැවිලි කර්මාන්තවල අත්දැකිම් ලැබෙන්නේ යටත් විජිත සමයෙදීය.ඒ,අද කෘෂි ඉන්ධනවලට මෙන්,එදා බටහිර රටවලින් කෝපි,තේ, රබර් වලට ඇති වූ ඉල්ලුම සපුරාලිමට අපේ බිම්වල ඇති කළ වැවිලි වගාවන් හේතුවෙන්ය.මේ කිසිදු බෝගයක් බටහිර රටවල තිබූ ඒවා නොව,නිවර්තන කලපිය රටවලට සිමා වූ ඒවා ය.ඒ නිසා ඒවා යූරෝපිය රටවල වගා කිරීමේ හැකියාවක් ද නොවුණි.එම අවශ්‍යතාවන් සපුරා ගැනිම සඳහා වූ එකම මාර්ගය වූයේ අපේ රටවල වනාන්තර සහ ගොවි බිම් මේ වගාවන් සඳහා යොදා ගැනිමයි...

Read More

මුතුරාජවෙල සංහාරය නැවතී නැත

විනාශයට යන සමස්තයම සමඟ මුතුරාජවෙල අභය භුමිය ද අවිධිමත් මහා පරිමාණ ව්‍යාපෘති, නිසාත් රජය විසින් කූණු දැමිමට මෙම වගුරු භූමය තොරා ගැනීම නිසාත් මුතුරාජ වෙල විනාශ වීම ආරමිබ වී ඇත.

පසුගිය සතියේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක් ගොඩකර නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට මැල්වත්ත ඩිවොලප්මන්ට සමාගමට දී තිබූ අවසරය ජනපති අනින් නැවතූ බව බොහෝ මධ්‍ය වාර්ථා කරන ලද අතර මුතුරාජාවෙල අභය භූමිය තුල සිදුවන සියළු විනාශයන් නැවැත්වීමට කටයුතු කරන බව එතුමා පවසා ඇත...

Read More

Another ‘Concrete’ Money Spinner!

By Kamanthi Wikramasinghe

malawatu oya

The Wilpattu forest reserve made headlines with massive deforestation practices taking place over the past few years. Although these activities seem to be in a dormant stage as at now, the necessary damage has already been done. Last December, the Auditor General issued a comprehensive report on the illegally deforested Wilpattu Forest Reserve. Following this report, the Dailymirror initially reported on the current status of this proposed resettlement project and the threats identified by environmental groups. However it seems that various other projects, including the Lower Malwatu Oya Project – a project paused for 30 years due to the ethnic conflict, have commenced operations once again.

Hence, the Dailymirror sheds light on the impact of this project whic...

Read More