SFYN organic fruit garden in Malimbada

 Sloow food youth , CENS and Seattle school started a garden of  organic fruit and vegetable. We could allocated a piece of land from Malimboda ,Unidivela Buddhist temple. Rev: Makadure wimalasiri thero Rev Dammasiri thero , Environmentalist rev: Wekadwala Rahula  thero  and Villagers were participated for the starting ceremony  .  

මාලිම්බඩ උනිඳුවෙල ශ්රී සුමනාරාමයෙහි පලතුරු උයනක් නිර්මාණය කිරිම විශයෙහි පන්සලේ බි⁣මෙන් ඉඩක් වෙන්කරමින් විහාරාධිපති මාකඳුරේ විමලසිරි හිමි කටයුතු කල අතර එය සාර්ථක කරගැනිමට සියැටල් පාසලේ ධම්මසිරි හිමි සහ සමායෝජක දෙපල වන සරත් මහතා සහ සමන්මලි මහත්මිය විශේෂ මැදිහත් විමෙන් ගම්වාසීන් සමග සාර්ථකව සිදු කළ අතර ජාති ලආගම් ලකුල ගොත්ර පසෙක දමා සහෝදරත්වයෙන් පරිසර සංරක්ෂණය විෂයෙහි මැදිහත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ කත බහට ලක්කරන ලදිග78697517_2411977455720580_6460261696635142144_n 78608228_463028744406717_5963275891055263744_n 78174728_431136284226036_8930835986053595136_n 78130406_3859817580710887_3821808199451803648_n 78062671_2521391837975014_3751869862536806400_n 77187344_541193310050940_4407792393194045440_n

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>