සමස්ථ සිංහරාජය වෙනුවෙන් කලවාන රඔුක හංදියේ පැවති උද්ඝොෂණයට මැර තර්ජන

සිංරාජයේ අලි දෙදෙනාගේ ආරක්ෂාව වහා තහවුරු කරනු වස් අද දින පැවති උද්ඝොෂණය රක්වාන කුඔුක හංදියේ පැවති අතර එය සංවිධානය කර තිබුනේ පරිසර හා සොබාදහමි අධ්යයන මධ්යස්ථානය ග මෙම අවස්ථාවට මහා සංඝරතනය ,තරුණ නිතීඥ වරුන්, සිංහරාජය අවට ප්රදේශවල ජනතාව සහභාගී වී සිටියා ග

මෙිහදි අදහස් දැක්වූ පරිසරවෙිදී ටිග ඪි ‘35409341_10214634727114523_7867075094818848768_n

35422366_10214634388466057_310410519276158976_nකේ ප්රසන්න

සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති ිංහරාජ වනාන්තරය 1988 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්යාත්මක වටිනා කම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය ග
හෙක්ටයාර්8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහ රාජයට අයිතිව තිබූ වනාන්තර ගණනවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරය ඇති ප්රථමාක වනාන්තරයක් වන අතර හය මිනිසා සහ ජෛව ගොල රක්ෂිතයක් ලෙස හදුන් වනු ලැබයි ග සියයට පහකට වැඩි අවෙිණික ක්ෂිරපායීන් හා සමනල්ලුනට වාසස්ථායක් වන මෙිහ සියයට 70 පමණ ැවෙිණික ශාක විවිධත්වයක් දැක ගත හැකියග
සිංහරාජය ජෛව විවිධත්වයටය වටිනාම කම එක්කලේ එහි ජීවත වූ අලි ඇතුනය ග 1980 පමණ වන විට අලි දාහත් දෙනෙකු පමණ සිටි සිංහරාජයේ 2005 වන විට අලි තුන දෙනෙකුට සීමා වියග එයිනුත් දැන ඉතිරිව ඇත්තේ අල්ලා හොරා්විපතානට පිටමන් කිරීමට සැරසන මෙි අලිදෙදෙනායග
මෙම අලින් දෙදෙනා වැඩිපුරම කොටසක් ජීවත්වෙනනේ වැද්දාගල, කුඩව,පනාපොළ ,කෝපිකෑල්, සයිබ්රස් වත්ත ,කජුගස්වත්ත, රජවත්ත ,මානික්වත්ත, කහකැන්න,ඉලුඹකන්ද ආදී සිංහරාජයේ මායිම් ගම්මාන අවටයග
පහතරට නිවර්තන වැසි වනාන්තරයක් වූ සිංහරාජයේ පිරිපුන් බවල අභිමානය මෙම අලි දෙදෙනා නිසා තාමත් ජීවමානව පවතින බව නොරහසකිග මායිම් ගම්මාන වාසීන් පවසන ආකාරයට මෙම අලි දෙදෙනා නිසා සිංහරාජයේ අනවසර දැව ජාවාරම් , අනවසර ඉඩම් අත්පත් කර ගැනීම්, මත්ද්රව්ය ජාවාරම් හා රාත්රී කාලයේ මායිම් ගම්මාන අවට සිදුවන හොරමැරකම් යම්තාක් දුරකට සීමා වී ඇතග
මිනිසුන්ගේ කරදර හමුවෙි ඇතමි විට මෙම වන අලි දෙදෙනා කෝපයට පත් වූ අවස්ථාද එම නිසා මිනිස් ජීවිත වලට හානි සිදුවූ අවස්ථාද කිහිපයක් ඇත ග නමුත් මෙි සෑම අවස්ථාවකම ගස් කපන්නන් හො වනාන්තරය තුල ජාවරමි සිදු කරන්න් විසින් එම අලින්ට කර දර සිදු කර ඇත ග
කුමන කරදර සිදු වුවත් සිංහරජයේ සිටින් අලි ඇතුන් එයින් ගෙනයනවාට ඉහත ප්‍රදේශවල කිසිවෙකි කැමති නැති අතර මෙම අලි දෙදනා ගෙන යාමට බල කර සිටින්නේ ගස් කැපීමෙි හා කසිප්පු පෙරීමෙි ජාවාරමෙි යෙදී සිටින් පිරිස් හා ඔහුන්ට සහය දක්වන දේශපාලඥයන් කිහිපදෙනෙකුත් රජවත්ත පන්සලේ ස්වාමීන් වහන්සේ යන මෙි පිරිස විසිනිග
ඒ නිසාම මෙම අලි දෙදෙනාගේ ජීවිත අවධානමකට ලක් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට පවතීග වගකිවයුතු රාජ්ය ආයතන කිසිවක් මෙම ගැටුම නිරාකරණයට ස්ථිර විසදුමක් ගෙන නොමැති අතර එනමුත් 2018ග06ග14 වන දින ගුවන් හමුදාව සමඟ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව මෙම අලි දෙදෙනා හොරොව්පතාන ප්රදේශයට රැගෙන යාම සඳහා මෙහෙයුම් දියත් කරන්නට වියග
ෂිංහරාජය අවට ගම්මානවාසීන් පවසන පරිදි මෙම මෙහෙයුම සඳහා මොවුන් පැමිණ ඇත්තේ ඉකුත් 2018ග06 ග12 වන දිනයග එසේ පැමිණ ඇත්තේ පසුගිය 09 වන දින රජවත්ත විහාරයේදී වනජීවී අමාත්ය ෆීඩ්ල් මාර්ෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්ය ඇමති වූ පාලිත තෙවරප්පෙරුම මහතා සහ රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව ගන්නා ලද තීන්දු තීරණ වලට අනුවයග

මෙහිදී අදහස් දැක්වූ පරිසරවෙිදීනි ශානිකා පතිරණ

2018ග06 ග14 වන දින ජනාධිපති විශේෂ නිවේදනයක් ඔස්සේ දන්වා ඇත්තේ සිංහරාජ රක්ෂිතයේඅලි දෙදෙනා තවදුරටත් රක්ෂිතයේම රඳවා තබන ලෙසයගනමුත් මෙි සමිබන්ධව මාධ්‍ය වෙත ජානාධිපති කාර්්‍යාලයෙන් මධ්‍ය නිවෙිදනය නිකුත් කර පැයක් යන්නට මත්තෙන් දෙවන මධ්‍ය නිවෙිදනය නිකුත් කරමින් ජනාධිපති මධ්‍ය අංශය පවසා සිටින්නේ විද්‍යාත්මක තීරණයක් ගන්නා තුරු අලි දෙදනන එහි රදවා තැබීමට ජනාධිපති වරයා තීරණය කල බවයි ⁣ගඑයින් අදහස් වන්නේ නැවතත් මෙම අලි දෙදනනf හෙරොවිපතානට ගෙන ගොස් දැදමිමට ඉඩ ඇති බවයි ග
වන සත්ව හා වෘක්ෂලතා ආූ_ඥාපනත අනුව අලියෙක් ඇල්ලීම හෝ ප්‍රවාහනය කිරීම ඇමතිකෙනෙකුගේ තනී තීරණයකට කල නොහැක්ක්යග ඔසේ කරන්නf්නමි එය වනජීවි අමාත්‍ය වරයා හා නියෝජ්‍ය අමාත්‍ය වරායා විසින්ම වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත කඩ කිරීමකිග රාජ්‍ය ආරක්ෂක ආමත්‍ය වරයාගේ අනු දැනුමකින් තොරව ත්‍රීවිධ හමුදා නිළධාරීන් අලි ඇල්ලීමට යොදා ගත නොහැකියග නමුත් මෙරට ආරක්ෂක අංශ වලට වන සතුන ගැන තීරණය කීරිමට ඉඩ දී ඇත්තේ කුමන බලයක් යටතේදග ජනාධිපති වරයා ආරක්ෂක අමාත්‍ය වරායා ලෙසත්, පරිසර අමාත්‍ය වරයා ලෙසත් මෙිවාය උත්තර සැපයීය යුතුයග
වන ජීවී අමාත්‍ය වරයා හා නියෝජ්‍ය අමාතය වරයා වන ජීවී නිතියෙටන් පිටයමින් ගැනීමට උත්සහ කරන මෙම තීන්දුව ජීව විද්්‍යාත්මකව එම අලි දෙදෙනාට එතරමි සුදුදුසු නොවෙිග වැසි වනාන්නතරයකට හුරු අලි දෙදෙනෙක් වියලි කලාපයට ගොස් දැමිම නිසා ඔහුන්ට එම පරිසරයට අනුවර්ථනය වීමට නොහැකිය ග ඔහුන්ගේ ආුහාර රටාව මෙන්ම ජීවන රටාවද සමිපූර්ණයෙන්ම වෙනස්වෙි ග වියළි කලාප වානාන්තර අශ්‍රීතව මෙරට අලි සහ ඇතුන් 3500 පමණ වාසය කරයි ග එම කැලෑ වල ආහාර හිගය නිසා ඔහුන්ද ගමි වදීමින් ඇතග නමුත් සිංහරාජය තුල කිසිදු ආහර හිගයක් මෙම අලි දෛනාට නැතග ඔහුනට ඔනේ තරමි ඉඩ කඩ මෙම වනාන්තරය තුල තිබෙිග ඛසිදු විද්‍යාත්මක අදහස්ක් නොමැතිව ජාවාරමි කරුවන්ගේ උවමනාවට මෙම අලි දෙදනා ඉවත් කල හොත් මෙම අලින්ගේ ජීවිතය විශාල අවධානමකට පත්වනු ඇතග
එම නිසා මෙි සමිබන්ධව කරුණු මත පදනමිව අලි දෙදෙනා ඉවත් නොකර ඔහුන්ගේ ආරක්ෂාවට මෙන්ම ඉහත පෙන්වා දුන් ගමිමාන වල ආරක්ෂාවට නිසි පියවරක් ගත යුතුයග වන ජීවි අමාත්‍යංශයට අවශයනමි එයට අවශය සහයොගය හා දැනුමද අප ස්වෙිචාවෙන ලබා දීමට සුදානමිය බව ඇය දැනුමි දී සිටියේයග

පරිසරවෙීදී පුජ්ය වෑකදවට රාහුල හිමි

අලි දෙදෙනා මෙයින් ඉවත් නොකර ගත හැකි පියවරයන් රාශියක් තියනවා අප ඉදිරියේදි ලිඛිතව මෙිවා ජනපති තුමාට හා වන ජීවී අමාත්ය වරයාට දැනුමි දෙනාවා ගකඩිනමින් සිංහරාජයට අයිති විය යුතු ඉඩමි පවරා ගැනීම වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව විසින් සිදු කල යුතුයි ඉන්පසුව එම ඉඩමි ක්රමාණු කූලව කැලෑ බවට පරිවර්ථනය කල යුතු අතර අලි ගමිවැදීම නැවැත්වීමට අලි වැටක් නිර්මාණය කිරීම ස්භාවික වැටවල් නිර්මාණය කිරීම පවරා ගන්නා ඉඩමි තුල අලින් අහාරයට ගන්නා ශාක ඇතුළු මිශ්ර වන වගා දියත් කිරීම සිදුකල යුතු අතර සිංහරාජය පවරා ගැනීමට ස්ථිර විසදුමක් ගත යුතුයග
එප්රදේශයේ ජනතාව මෙම උද්ඝොෂණයට සහභාගී වීම වැලැක්වීම උදේසා ප්රදේශයේ දේශපාලඥයන්, එක්සති ජාතික පක්ෂයේන් කලාවාන ප්රදේශිය සභාවට තරගකල කේ ඩබි ලිවි රෝෂාන් සහ ඔහුගේ හාකජු ගස් වත්ත හා මණික්්යය වත්ත ප්රදේශවල දැව ජාවාරමි සහ නිතිවීරොධි කසිප්පු ජාවරමේි යෙදෙන මැර පිරිස් උත්සහ ගෙන තිබූ අතර මගමිවාසීන්ට විවධ තර්ජන එල්ල වී තිබුනා’

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>