ලෝක පරිසර දිනය සමරමු -වෙල්ලසේ කැලෑ ඉඩමි සිංගප්පුරුවට හා ඇමරිකාවට ජුනි 05 පරිසර ඇමතිවරයාගේ සුරතින්

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැලෑ ඉඩමි අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මෙීවන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධීපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදැල කැබිනටි පත්‍රිකාවට මෙිවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩමි නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානමි කර ඇත.
කැබිනටි පත්‍රිකා අංකMDE/AD/03/CAB-PA/2017 යටතේ සිංගප්පුරුවෙි පිහිටා ඇති ගැසල්ස් වෙනුචූර්ස් (Gazelle Ventures) නැමති සමාගම හරහා එහි මවි සමාගම වන ඇමරිකාවෙි නිවියෝක්හි අංක 475 , රිවර්සයිඩි , පිහිටි සීඩිවිසිඒ (CDVCA)නමි බහුජාතික සමාගමට ඉහත සදහන් වනාන්තර ඉඩමි උක් වගාව සදහා ලබාදී ඇති අතර එහි ලංකාවෙි නියෝජිතයා වන්නේ 2006 වසරේ බ්‍රතාන්ය බුකර්ටෙිටි සමාගමට ඉඩමි ලබාදීම උදේසා සහයදුන් අයි. එමි .එස් හොල්ඩින් පුද්ගලික සමාගමයි.
මෙි අනුව මහඔයල. පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල, මොනරාගල, බිබිල, මඩගල්, යන ප්රදේශවලින් කැලෑ ඉඩම් ලබාගekSug ආණ්ඩුව සැලසුම් කර තිබෙ.එයට අමතරව මාදුරුඔය රක්ෂිතයෙන් ඉඩම් අක්කර 373ක් මෙම ව්‍යාපෘතියේ අඩංගු කර්මාන්තශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් වෙන් කර ඇත.
වෙල්ලස් කැලෑ ඉඩමි උක් වගාව සදහා ලබාදීමට උත්සහ කරන පළමු අවස්ථාව මෙය නොවෙි .පැවතී සෑම ආණ්ඩුවක්ම අයි.එමි. එස් පුද්ගලික ආයතනයේ Wවමනාව මත විවධ අවස්ථාවලදී වටිනා කැලෑ ඉඩමි පිටරට සමාගමි වෙත පැවරීමට උත්සහගන්නා ලදී.
ඒ අනුව 2006 දෙසැම්බර් මාසයේ මිල්රෝයි ප්රනාන්දු විසින් කැබිනට් අනුමැතියක් ගෙන ඌව වෙල්ලස්fසහි බිබිල, මැදගu මඩුල්ල, බඩල්කුඹුර, රිදීමාලියද්ද, මීගහකිවුලථ ලුණුග,, කන්දකැටිය, පදියතලාව, මහඔය, යන ප්‍රදේශ වලින් ඉඩම් අක්කර 65000ක් බ්‍රතානයේ බූකර්ටෙිටි සමාගමට දීමට උත්සහකරන ලදී .
එමෙන්ම 2008.03.04 දින අමාත්ය මංඩල සංදේශ 08/0449/329/002 යටතේ වන සංරක්ෂණ දේපාර්තමෙින්තුව සතු වෙල්ලස්සේ කැලෑ ඉඩමි හෙක්ටයාර් දෙසියක් ලබා ගැනීමටත්, 2009.09.09 දින සීනී කර්මාන්ත ශාලාව පිහිටවීම සදහා 09∙∙1819∙329∙011 යන ආමත්ය මණඩල සංදේශ ඉදිරිපත් කෙට ඇති අතර දෙදහස් පහළව වසර වන තෙක් මෙම ඉඩමි ලබාදීම වෙනුනේ පැවතී සෑම රජයක්ම උත්සහ දරා ඇත. නමුත් එම සෑම උත්සහයක්ම බහුජන විරෝධයන් මධ්‍යයේ හකුලා ගැනීමට පැවතී සෑම ආණ්ඩුවකටම සිදුවිය.
ඌව වෙල්ලස්සේ කැලෑ ඉඩමි ඇමරිකානු සමාගමිවලට පූජා කිරීමෙිදී පසුගිය කලයේ පැනනැගුන මහජන වීරෝධය නැවත පැනනගින බව දන්නා අණුඩුව මෙවර ඉඩමි වෙනුචූර්ස් (Gazelle Vantures) සමාගමට ලබාදීමෙිදී වෙනම උපක්‍රමයක් භාවිතාකර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 10000ක් සදහා හෙක්ටයාර් දෙකහමාරක ඉඩමක් වගාසදහා ලබාදීමට යෝජනා කර ඇති අතර එයින් පැන නගින ජනතා විරෝධය මැඩ පැවත්වීමට රජය විසින් කූට උපක්‍රමයක් යොදා ඇත . ඒ අනුව හෙක්ටයාර් 25,000ක නැතිනමි අක්කර 62,500 මෙම ව්යාපෘතිය සඳහා ඉඩම් ලබාගන්න නියමිතයි. නමුත් ගොවියන්ට ඉඩම් ලබාදීමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ මෙම ඉඩම් කැබැල්ලේ හෙක්ටයාර 2ක ප්රමාණයේ අනිවාර්යයෙන් ඉහත කී සමාගම යටතේ උක් වගා කිරීමයි.
ඉඩමි ලබාදීමට උත්සහ කරන ගල් ඔය වනෝද්‍යානයට ආශ්‍රිත ප්‍රදේශයේත් මහඔය. පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල හා බින්තැන්න යන ප්‍රදේශවල ඇති කැලෑ ඉඩමි මෙිවන විට ඉතිරිව ඇති අලින්ගේ වාසභූම්ින්ය. එයට අමතරව දeනට අලි මංකඩක් ලෙස හදුනාගන අති ඇකිරියන්කුඹුර ප්‍රදේශයත් උක් වගාවට බදු දීමට ආණඩුව තීරණය කර ඇත.
පැල්වත්ත, හිඟුරාන, කන්තලේ යන උක් වගා බිමි ඇති ප්‍රදේශ දැනටමත් අලිමිනිසු ගැටුම අධික ප්‍රදේශ ලෙස හදුනාගන ඇත. උක් අලින්ට රසවත් අහාරයක් වීමත් අලින්ට ජීවත් වීමට තිබූ මෙම ප්‍රදේශවල කැලෑ ඉඩමි වනාන්තැ හෙලිකර උක්වගාවට ලබාදීමත් නිසා එම ප්‍රදේශවල වසරකට අලි ඇතුන් හැටකට වැඩි ප්‍රමාණයක්ද මිනිසුන් හතලිස් පහකට වැඩි ප්‍රමාණයක්ද මියයනු ලබයි. වෙල්ලස්සේ කැලෑ ඉඩමි වල උක් වගාකර එම ප්‍රදේඔයේ මිනිසුන්ට හා සත්ව ප්‍රජාවට අeතකිරීමට උත්සහ කරන්නේ මෙකි ඉරණමද.?
අලි ඇතුන් පමණක් නොව my;a nsus සැවණා yd තණ බිමි මෙන්ම විශාල වනානතර ඇති මෙම බිමි තීරුව තුල ඹෂධීය ශාක ගනනාවක් දක්නට ඇති අතර ඌව ප්‍රදේශයට පමණක් අවෙිණික ඌව මැන්ඩොරා ශාකයද දක්නට ලැබෙි.
ජෙව ව්ිවිධත්වයෙන් අනූන ගල් ඔය ප්‍රදේශය, බින්තැන්න් හා ඉහත සදහකල ප්‍රදේශතුල ශ්‍රී ලංකානු උප වීශේෂයක් වන තිත්මුවන් (Axis axis ceylonensis ), අලි ඇතුන්(Elephas maximus maximus), මන්ද වලහා (Melursus ursinus inornatus), දිවියා ((Panthera pardus kotiya) ඇතු¿ ක්ෂිරපායි විශේෂ 36 අධික ප්‍රමාණයක් .කුරු¿ විශේෂ 150 වැඩි ප්‍රමාණයක්.බිමි උල්ලන් අතු¿ තවත් සත්ව විශේෂ ගණනාවකගේ වාසභූමියක් වන අතර හදුනා නොගත් සත්ව විශේෂ මෙහි වාසභූමි කරගන ජීවත් වෙති.
මහඔය, පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුග, මොනරාගල, බිබිල, මඩගල්ල යන ප්‍රදේශ පුරාණ වාරි කරමාන්තයේ සුවිශේෂි ජල පෝෂිත ප්‍රදේශයන්ය. tය මැනවින් එමසන් ටෙනන්ගේ වාර්ථාවල සටහන් තබා ඇත්තාක් මෙන්ම අදටද එම උරුමh නිසා වෙල්ලස්සේ ජනතාවට සිය ජල අවශ්‍යතාව සපුරාගැනීමට හැකි වී ඇත.
සොරබොර වැව අශ්‍රීත මහවැව හා එයට අනුබද්ද වූ කු¿ වැවි ගණනාවක් ද දක්නට ඇත.එමෙන්ම මෙම ප්‍රදේශය පුරා වෙල්ලස්ස කැ/ල්ල සමයේ වීනාශකරන ලද වැවි වල නටබුන් .සොරොවි වල ගල්බැමි දක්නට ලැබෙින අතර පුරාවිද්්‍යාත්මක අධ්‍යයනයක් හෝ ජල විද්‍යාත්මක අධ්‍යයනයක් බොහියර්ගෙන් පසු fuu m%foaY j, සිදු කර නොමැත.
මෙම වනාන්තර ඉඩමි උක් වගාවට ලබාදීu තුලින් වන විනාශය හා ජෛව විවිධත්වයට හානි පැමිනෙනවා පමණක් නොව ජනතාවට බීමට වතුර පොදක්වත් මෙම ප්‍රදේශවල නොමැති වියන්නේ ජල පොෂිත් වනාන්තර එළි කිරිමත් සමගම විනාශවී යනවා මෙන්ම උක් වගාවට අධික ලෙස ජලය අවශ්ය වීම නිසාය. දළ වශයෙන් අක්කර 62,500 උක් වගා කිරීම වෙනුවෙන් එම ව්යාපෘතියට දිනකට වතුර ලීටර් විසිනවලක්ෂ අසූදහසක් : 29,80,000 අවශ්ය වෙි . එම ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට සුදානමි වන්නේ දැනට ගොවි ජනතාව කුඔුරුවටල ගන්නා ජලයෙන් හා බීමට ඇති ජලය භාවිතා කිරීමෙනි. මෙම ප්‍රදේශවල නිසකවම දැඩි ජල හිගයක් ඇති වීමට නියමිතය. ඒ බව ලොව පුරා උක් වගාකල බිමි වලට අද වන විට අත්පත් වී ඇති ඉරණමින් පෙනී යයි.
2015 වර්ෂයේ ඉංදියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්ථා කලේ මහාරාෂ්ට ප්‍රන්තයේ ජලය හSදීයාමට උක්වගාව බලපැ ඇති බවය. එමෙන්ම 2016 ද ටයිමිස් ඔ*A ඉන්දියා සදහන් කරන්නේ මයිසූර් හා බගාල්කොටි ප්‍රදේශයවල ජනතාව ජලය සිදීයාම හෙතුවෙන් උකවගාවෙන් ඉවත් වීමට පටන්ගෙන ඇතිබයි. එමෙන්ම බ්‍රසීලයේ ශාන්ත පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාpර්්ය ලුලා ලිබොනි (Prof: Lula Linoni) සිය පර්යේෂණ වාර්ථා කිහිපයකම සිය දත්ත ඒකාබද්ද කරමින් කියා සිටිනනේ උක් වගාව නිසා එරට පාවුලෝ නදිය හා එහි නිමනය වියළි යමින් තිබෙින බවයි. මෙි වෙල්ලසට මෙම තත්වය නිසකවම උදාවන බව පෙන්වන ලෝකයේ උදාහරණයන්ය.
WWF සංවිධානයට අනුව ලොව පුරා මිලියන 65 වනාන්තර එළි කර මෙි වන විට උක් වගාවට යොදාගන ඇති අතර 2002 සිට 2006 වර්ෂය වන විට බ්‍රසි,යේ වර්ග කිලෝමිටර 150,000 වනාන්තර උක්වගාව නිසා විනාශකර ඇත. 2016 වර්ෂයේ නැගෙන හිර අප්‍රකානු පුවත් වර්ථාකරන අයුර්න් කිත්රා දූපතේ අකක්ර 8,000 වනානතර උක් වගාව නිසා විනාශ කරන ලදී.
උක් වගා හිමිකරුවන් සැම විටම නව වනාන්තර ප්රදේශ සැම වසරකම විවිධ රටවලින් අලුතින් ලබාග්නේ නැවුමි බිම වල උක්වගාවට අවශ්ය ජලය සහ පොහොර තිබෙින නිසාය. නමුත් එම බිමි වල වගාවන් අසාර්තක වන විට ඔහුන් වෙනත රටක වනනාන්තර එළි පෙහෙළි කර උක් වගා කරති .
මෙවන් උදාහරණ ලොවපුරා අත්විදිමින් සිටින මොහෙතෙක වසර තිහක් වෙනුවෙන් පිටරට සමාගමක් සනසා සමස්ථ ලාභයේන් සියයට එකක් රජයට ගැනීම වෙනුවෙන් සියලු වනාන්තර සතා සිවිපාවා ජල මුලාශ්ර jSනාශ කර වෙල්ලස්සේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කළ යුතුද,
රටෙි පරිසර ඇමතිවරියා වනසත්ව හා රුක්ෂලතා අ{ා පනත හා ජාතික පාරිසරික පනතේ මුලීක නිතිය පවා කඩකරමින් මෙම ඉඩමි සිංගප්පුරුව හරහා ඇමරකාවට බදුදෙන්නේ කිනමි පදනමකින්ද? ලංකාවෙි සීනි අවශ්යතාව සපුරාලීමට කන්තලේ ,පැල්වත්ත නැවත සක්රීය කල හැකිය. නමුත් එය නොකර වෙල්ලස්සේ වනාන්තර හා මහජනතාවගේ ඉඩමි ඇමරිකානුවන්ට බදු දීමෙන් පරිසරය හොa ජන ජීවිතය ආරක්ෂා කල හැකිද. “මහරජ ඔබ මෙි බීමෙි අයිති කරුවා නොව බාර කරුවා පමණයි”.
“වෑකන්ද කඩා බිමි කටු කමිබියෙන් බෙදා මෙි රණ බීමෙි හිස ගසා දමන කඩුව බිම දමවි”

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>