මෙවර නත්තල් දින පරිසර තැග්ග මැදකන්දේ විහාරයට

මැදකන්ද විහාරස්ථානමැදකන්ද විහාරස්ථානයේ පුස්තකාල කමිටුව සහ තුරුපත් හදවත් පාරිසරික එකමුවේ පිරිස සොබාදහම් පාසලට නත්තල් දින පැමිණි අතර එහිදි විවිධත්වය හදුනා ග න්නේ කෙසෙද යන්න පිළිබඳවත් මනුෂ්‍යත්වය සහ සොබාදහමේ ජිවිතය කෙසේ ගොඩනගා ගත යුතු ද යන්න පිළිබඳව දැනුම භෙදාගැනිමක් සහ කේෂත්‍ර අධ්‍යයන චාරිකා ඇතුළුව දවස පුරා පාරිසරික වැඩසටහන සිදුකරන ලදි එහිදි මැදකන්දේ අමිත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර සොබාදහම් […]

An environmental awareness program was conducted by Nature scool

ම්බලන්ගොඩ උදයගිරි විහාරස්ථානයේ විහාරාධිපති පොල්ගහවිල ඥානකිත්ති හිමියන් දහම් පාසල් දරුවන් මිත්‍යවෙන් මිදවීමෙන් අරමුණින් ශ්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳ බඳ අවබෝධය ලබා දිමේ අරමුණින් පරිසර වැඩසටහනක් සුදානම් කළ අතර පරිසර සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සම්පත් දායකත්වය සපයන ලදි