කැළණි ගගේ කොකාකෝලා විෂ

කැළණි ගෙගන් නිකුත් කරන ජලය පරිභෝජනය කිරීමට බිය නොවන්නැයි ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන් කරන ප‍්‍රකාශ පිළිබඳ පරිසරවේදීන් කණස්සල්ල පල කරනවා. කර්මාන්ත ශාලා වලින් අප තෙල් බැහැර කිරීම තවදුරටත් සිදුවෙමින්පවතින මොහොතක ජලයේ ගුණාත්මක බව පවසන්නේ කෙසේදැයි යන්න පරිසරවේදීන්ගේ විමසීමයි. කැළණි ග`ගට ඉන්ධන මුසු ජලය එකතු වීම හේතුවෙන් පසුගිය දින වල අවස්ථා කිහිපයකදීම පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලූ මතු වුණා. කැළණි ග`ගට […]

Coca cola company discharged poisons in to Kelani river

The water supply to Municipal Councils of Colombo, Sri Jayewardenepura Kotte and Dehiwala, Mt. Lavinia Urban Councils was interrupted for several hours today after oil contaminate Kelani River which feeds the City’s main water purification tanks at Ambatale. Water Supply and Drainage Board stated that it has restarted the supply, and informed the public the normal supply would be restored […]

කොකාකෝලා සමාගම කැළණි ගග වනසයි- බීමට ඇති ජලයේ විෂ

කොකාකෝලා සමාගම හා අනෙකත් කර්මාන්ත ශාලාවල අත්තනෝමතික ක‍්‍රියාකලාපය හේතුවෙන් නැවතත් උග‍්‍ර ජල ගැටලූවක් නිර්මාණය වීමේ අවධානමක් මතුවෙමින් තිබෙන බවට පරිසරවේදීන් අනතුරු අගවනවා. ඇතැම් කර්මාන්තශාලා සහ ආයතන විසින් කැළණි ගගට අපතෙල් මුදාහැරීමේ ක‍්‍රියාවලියට වැට බැඳීමට මෙතෙක් බලධාරීන් අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බව වටහා ගැනීමටවත් බලධාරීන් අසමත් වී ඇති […]

Coca-Cola company discharged poison in to Kelani river In Sri Lanka

Multinational company Coca-Cola is pressurizing the government after the Central Environmental Authority cancelled the environment protection licence of its Kaduwela factory. An underground fuel pipeline of the factory leaked into the Kelani River a week ago, causing a major contamination. The factory was also fined nearly Rs. 01 billion. US government officials are exerting pressure on Sri Lanka to suspend […]

කැළණි ගගට වස දැමු සමාගම් නම් හෙළිකරන්න- පරිසර අධිකාරිය කර අරියි

කැළණි ගගට විස සහිත තෙල් මුදා හැරීම හේතුවෙන් කොලඹ අවට ස්ථාන කිහිපයකට ජලය ලබාදීම පසුගිය දිනක පැය කිහිපයකට අතඅහිටුවනු ලැබුවා නමුත් දැනටත් කොලඹ අවට ජනතාව පානය කරන ජලය සුරක්ෂිතදයි සැකසහිතය කෙසේ වෙතත් කැළණි ගගට විස සහිත තෙල් මිශ්‍ර කල සමාගමෙි නම හෙළි නොකර එම සමාගම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙිවනවිට ආරක්ෂා කරමින් සිටියි නමුත් අප දන්නා අකාරයට ප්‍රසිද්ධ බීම නිෂ්පාදන […]

Toxin water in Kelani river

CEA mulls legal action against company-(CEA is not published company name ) Disna Mudalige Legal action will be taken against a leading private carbonated beverage manufacturing plant in Kaduwela if the company is found guilty of polluting the Kelani river, Central Environmental Authority Chairman Prof Lal Mervin Dharmasiri told the Daily News yesterday. He said the cause of oil mixing […]

විල්පත්තුවෙන් හමන ජාතිවාදී සුළඟ නවතමු

මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම […]

වන අපරාධ 2803 විභාග කිරීම වනසංරක්ෂණය මග හරී

2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් 2015 අගෝස්තු වනතුරුත් විභාගයට ගෙන න‍ොමැත. පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එයට හේතුව මෙම වන […]

රතු පස්වලට නොමිළයේ කැඩිමියම් විෂ

රතු පස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණය කල ජනතාවට හමුදාව ලවා වෙඩි තබා ඝාතනය කිරීම සමිබන් සිද්ධීයේ අදාළ වරදකරුවන්ට මෙිවන තෙක් නිසි දඩුවමි ලබාදීමක් සිදුකර නැත. එමෙන්ම තව වනතුරුත් ඇතැම් ජනතාවට බීමට ඇත්තේ ඉකොයිල් නැමති බැක්ටිරියාව හා කැඩිමියමි නැමති බැරලෝහය අඩංගු ජලයයි. එමෙන්ම එම ජලය භාවිතා කරමින් ගෙවතු වගාකරන ජනතාවට කැඩිමියමි නැමති බැරලෝහය අහාර දාමයට ඇතුල් වීමත් පසුකාලීනව ප්‍රදේශයේ ජනතාව රෝගීන් බවට […]

Stand up against Ratupaswal water crisis

[unitegallery Ratupaswala] protest rally hold in Rathupaswala in 09.08.2015.it is organized by Young Journalists to aware people about further action on Ratupasswala incident.Several civil organizations and the Rathupaswala villagers came to rally, Journalists, Artists,Leaders of Labor organizations ,Environmentalists and Villages of Ratupasswal came to gather to asked Villages water rights . Sri Lanka Army have misused and exceeded their powers […]