Environmental lobby rises against proposal mini hydro plant

By Ifham Nizam (The Island)   International experts have joined hands with the Centre for Environment and Nature Studies (CENS) to oppose the proposed Theberton Mini Hydro Power Plant to be undertaken by Sapthakaanya Mini Hydro Company on the Maskeliya River directly above the Laxapana Waterfall. The proposed hydro power projects that would destroy the Peak Wilderness Sanctuary the Kelani River, […]

සොරගුණේ කැලය මැදින් කාමර 2,000 හෝටලයට හා ගොල්ෆ් පිටියට යළිත් වරක් පාර කැපේ

සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව, දඩයම්පොළ හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට ආරම්භ කර ඇත. මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසර කිහිපයකට පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය සඳහා බව ඉතා පැහැදිලිය. මිනිස් වාසයක් නොමැති මෙම වනය මැද කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී ලෙස ඉදිකරන මාර්ගය හා ගොල්ෆ් ව්‍යාපෘතිය […]

පාරාදීසය නරකාදියක් කිරීම නොහොත් සංවර්ධනය මුවාවෙන් පරිසරය නැසීම

අද වන විට සිදුවන දැවැන්ත සංවර්ධනය පරිසරය ගැන හෝ මිනිසුන් ගැන හිතන විදියේ සංවර්ධනයක් නොවන බව වඩා පැහැදිලි වෙමින් ඇත. 2011 සිට 2030 දක්වා සැලසුම් කර ඇති දැවැන්ත සංවර්ධනය මේ බිමේ අවශ්‍යතාවයට හෝ මෙහි ජීවත්වන මිනිසුන්ගේ අවශ්‍යතාවය නොවන බව වඩා පැහැදිලිය.  ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල ණය ආධාර හා අවශ්‍යතාවය මත  ඕස්ටේලියාව ඇතුලූ රටවල් කිහිපයක උපදේශයන් උඩ කි‍්‍රයාත්මක වන දැවැන්ත සංවර්ධනය චීනය ඇතුලූ […]