Category සිංහල

හෙළ උරුමයේ කුණ මුතුරාජවෙල කුණු කරයි

මුතුරාජ වෙල වගුරු භූමියට මෙි වන විට කොළඔ නගර සභාව මගින් කසළ බැහැර කිරීම ආරමිබ කර තිබෙින්නේ ජනතා විරෝධ්ය මධයේ දැවැන්ත පාරිසරික හානියක් මුතුරාජාවල අභය භූමියට සිදුකරමිනි.
පාථළී චමිපික රණවකගේ හා පරිසර අමාත්යංශත්්ය් අවශ්යතාව මත මෙම කුණු මුතුරාජවෙලට බැහැර කරන්නේ හුදෙක් කුණු වලට කිරීමට කිසිදු දෙයක් නැති නිසා නොව...

Read More

Buddhist monks in Nature School -ඔබත් සොබාදහමි පාසලට එන්න

Nature school provides environment education to many communists in Sri Lanka.this was oa event done by nature school recently in Sri Lanka.A Group of Buddhist monk came to the nature school to learn about the nature and vist the Kudabubula forest belongs to the school.

thero5 thero-1 thero4 thero3 thero2

සෙබා දහමි පාසල සැමට පරිසර අධ්‍යාපන කියා දෙන තොතැන්නකි...

Read More

නෙලූව ජාතික පාසලට තරුණ නිතීඥ සංගමයේ අත්වැල

`ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් වූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙලූව ජාතික පාසලේ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය 17 වන දින තරුණ නීතීඥ සංගමයේ හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථාන දායකත්වය හමුවේ සිදු විය.neluwa

bope

පසුගිය 25 සහ 26 දිනයන්හිදී දිවයිනේ දිස්ත‍්‍රික්ක රැුසකට බල පෑ ඟංවතුර සහ නායයෑම් තත්වයන් නිසා තවමත් ඉන් පීඩා විඳින ජනතාව නගන අදෝනාවන් අහන්නට දකින්නට ලැබේ...

Read More

ගංවතුරින් අවතැන් වු ජනයාට සරණක් වූ ඔබට තුති – පුජ්‍ය වෑකදවල රාහුල හිමි

ගංවතුරින් අවතැන් වු ජනතාව වෙනුවෙන් අහාර පාන ලබාදීමටත් . දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමටත්.කාන්තාවට අවශ්‍ය ඇදුමි ලබාදීමටත් ඔබ කල සියලු උදවු උපකාර වලට පරිසර හා සෛාබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය. සොබාදහමි පාසල හා සොබාදහම උදේසා කාන්තාවන්ගේ ස්තුතිය පුදකර සිටිමි.Flood

Read More

ලෝක පරිසර දිනය සමරමු -වෙල්ලසේ කැලෑ ඉඩමි සිංගප්පුරුවට හා ඇමරිකාවට ජුනි 05 පරිසර ඇමතිවරයාගේ සුරතින්

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැලෑ ඉඩමි අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මෙීවන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධීපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදැල කැබිනටි පත්‍රිකාවට මෙිවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩමි නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානමි කර ඇත...

Read More

සංවර්ධනය මිනිස් ජීවත මත ඇද වැටුනතුරු බලා හිදිමුද

සෙව්වන්දි හෙට්ටිආරච්චි
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

download (1)

අද වන විට ශ්‍රීලංකාව දරුණු ආපදා තත්ත්වයකට මුහුණපාමින් සිටියි. හුදෙක් මෙයට හේතුව වනුයේ ආපදා තත්ත්වයට ඍජුව ම බලපාන හේතුව නම් අදූරදර්ශී සංවර්ධන ක්‍රියාවලියි
සංවර්ධනය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සියලුම මිනිස් ජීවිතවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමයි...

Read More

ගස් කපා තේ වාගාකල නිසා රන්මලේ කන්ද කොටසක් නාය යයි

ටී.ඩී.කේ.ඒ.ප්‍රසන්න.
පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

18870723_1929316797299866_669190402_n

පසුගිය24,25 යන දිනයන් තුළදී ඇද හැලුනු අධික වර්ෂාව නිසාවෙන් දිවයිනේ කඳුකර පද්ධති කීපයක්ම නාය යෑමේ අවදානයට යොමු විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් “ රන්මල” කඳු පද්දතියේ බොහෝ ප්‍රදේශයන් විශාල වශයෙන් නාය යෑම් වලට ලක් විය...

Read More

සෙබාදහමි පාසලට ඔබත් එන්න.

සොබාදහමි පාසල පරිසරය ගැන කියාදෙන තවත් එක තැනක් පමණක් නොව. එය පරිසරය , සතා සිවිපාව, පරිසර දේශපාලනය ගැන ඉගන ගන්න වගේම සොබාදහමට පෙමබදින හැමෝගේම තැනක්. ඔබටත් නොමිළේ ඉගනගන්න, පරිසරය රකින්න එන්න එකතු වෙන්න අපි ආරාධනා කරනවා .

අමතන්න
0718368642
0719785084,
Fb-https://www.facebook.com/cens.SL/
www.cens.lk


විඩියෝව සැකසීම නුවන් සහෝදරයා

Read More

රටිටුන්ට සංදර්ශන පෙන්නා ජාතිවාදය ඇද ගමුද ? විල්පත්තු විනාශය යටගහමුද?

විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකිග එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විට ක්‍රීරියාවට නංවමින් සිටී...

Read More

වලිකාමමි විදුලි ව්‍යාපෘතිය අතුරු තහනම දිගටම

වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම SCFR141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය මානව හිමිකමි කඩවීමක් ලෙස සලකා උතුරු ජනනීය තවකාලිකව නවතාලීමට 2016/11/30 නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලද අතර එම නියෝගය එලෙසම ක‍්‍රීයාත්මක කිරීමට 2017/ 01/31 දින ශේෂ්ථාධිකරණය තීරණය කරණ ලද අතර නැවත එම නඩුව මැයි මස 26 දක්වා කල් තබන ලදීග...

Read More