වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයිසංගීත් විජේසූරිය–

සංගීත් විජේසූරිය-වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයි ගෝලීය උණුසුම පිටු දැකීම හා පරිසර සංරක්ෂණය උදේසා වනාන්තරයක් අසවැද්ද වීම ගමිපහ අස්ගිරිය රජමහා විහාරයේදී 2017. සිදුකෙරුණේ සංගීතවෙීදී සංගීත් වීජේසූරීය ප්‍රමුඛ වයෝ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කළ වෝක විත් වායෝ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙම අවස්ථාවට අස්ගිරිය රජමාහාවහාරයේ ස්වාමින් වහන්සේලා ,සංගීතවෙීදී සංගීත් විජේසූරීය, ප්‍රවීන රංගන ශිල්පී ජනක රණසිංහ, සංවිධාන කටයුතු සිදුකල රුවන් […]

පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු

සොබාදහම් පාසල 2017.08.06 දින ගාලු දිස්ත්‍රික්කයේ පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු. ග‍ෞරවණිය චන්දජොති හිමියන්ගේ ආරාධනය ඇතිව ගිය අපට දැකිය හැකිවුයේ විහාරස්ථානයක සමාජ වගකිම මනාව තෙරුම් ගනිමින් සමාජය යහපත් දිසාවකට යොමු කිරිමට වගකිමෙන් කටයුතු කරන අයුරුය.වැළදිම රාජ කාරිය කරගත් බොහෝ භික්ෂුන්ට ආදර්ශයක්ව අරමුණු සහගත ගමනක යෙදි සිටිම සතුට දනවන්නකි. පොඩි හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එම […]